Wednesday, July 17, 2019
Sunday, July 14, 2019
නර්ථනයට චිත‍්‍ර කලාවෙන් ලැබෙන ආභාසය
නර්ථන කලාව හා චිත‍්‍ර කලාව ස්වාධීන කලා මාධ්‍යයන් දෙකක් වේ. චලනය නර්ථනයේ මාධ්‍ය වන අතර වර්ණ, රේඛා, හැඩතල චිත‍්‍ර කලාවේ මාධ්‍ය වේ. චිත‍්‍ර හා මූර්ති කලාවේ මූලික අංග ලෙස ඇඹීම, ඇඳීම, නෙලීම, කැටයම් කිරීම, වර්ණ ගැන්වීම ආඳිය දැක්විය හැකිය.
අවකාශය, රටා, හැඩතල, මෝස්තර යනාදිය නර්ථනය හා චිත‍්‍ර කලාව යන යන විෂයන් දෙකටම පොදු සංකල්ප ලෙස දැක්විය හැක. නර්ථන රංග රචනයේදී අවකාශ භාවිතය බැඳි දිශා, තාල ව්‍යාප්තිය මෙන්ම චලනය හා බැඳි කාලය, වේගය, ශක්තිය, ගලනය ආඳී වූ සංකල්ප ආවරණය වූ පරිදි රටා හා මොස්තර නිර්මාණය කරනු ලැබේ. මෙහිදි දෘශ්‍ය අවකාශය හා බැඳි බුදධිමය පරිකල්පනය ක‍්‍රියාත්මක වේ.
Subscribe to:
Comments (Atom)
-
භරත මුණිගේ නාට්‍ය ශාස්ත්රයේ ඇති සියලූම නීති රීති වලට එකඟ වූත්, ඉතා පැරණී වූත්, ශාස්ත්‍රීය වූත් නාට්‍ය ක්‍රමය භරත...
-
කථකලි නර්තනයෙහි ප්රභවය ඇති වූයේ දක්ෂිණ භාරතයෙහි කේරළ ප්රාන්තයෙහිය. එය මලබාරය නමින් ද හැඳින්වේ. ඉතාමත් අසීරු වූ නැටුම් අභ්යාසයවන්ගෙන්...
-
නර්ථන කලාව හා චිත‍්‍ර කලාව ස්වාධීන කලා මාධ්‍යයන් දෙකක් වේ. චලනය නර්ථනයේ මාධ්‍ය වන අතර වර්ණ, රේඛා, හැඩතල චිත‍්‍ර කලාවේ මාධ්‍ය වේ. චිත්...

